1. nrjayasinghe

    PTCircle

    ඇත්තටම මට නම් කිසිම පාඩුවක් වෙලා නෑ. මම මුලින් 6$ ක් දැම්මා. ඊට පස්සේ ඔක්කොම සයිට් එකෙන් හම්බ කරපුව. මම අද 225$ ක් Skrill එකෙන් NSB එකට ගත්තා. මගේ මෙම්බර්ශිප් එක 2014-09-25 expire වෙනවා. දැනට PTC එකේ 50$ ක් තියෙනව. 200$ පැනපු ගමන් ඒක අරගෙන Account eka Update කරනවා. තව 95$ ක් විතර ඉතිරි වෙනවා...
  2. nrjayasinghe

    PTCircle - Forum

    Skrill Instant Payments Active Karala Mama Me den Aragaththa
  3. nrjayasinghe

    PTCircle - Forum

    :P:P:P:P:P:P:P:P:P:P:P:P Meka balapan http://www.elakiri.com/forum/showthread.php?t=1632105
  4. nrjayasinghe

    PTCircle Instant Pay Activated

    Skrill Instant Payments Active Karala Mama Me den Aragaththa
  5. nrjayasinghe

    Master Code for almost all Satellite Receivers

    kohenda mewa gaththe Parana Code nemei neda
  6. nrjayasinghe

    2013 A/L Cut off marks

    මෙයාල දන්නවද?
  7. nrjayasinghe

    Aluth challange aka

    ශ්‍රී ලංකා අමු මිරිස් චැලේන්ජ්
  8. nrjayasinghe

    2013 A/L Cut off marks

    බම්ප්
  9. nrjayasinghe

    2013 A/L Cut off marks

    2013 A/L Cut off marks...??? ඇතුලට ඇවිල්ලම බලන්නකෝ... Machan 2013 A/L cutoff marks ena dawasak dannawada???
  10. nrjayasinghe

    ලෝකයේ එපාම කරපු රස්සා

    පන යන්න ඇති කීයක් පුම්බලද
  11. nrjayasinghe

    !!!!කොනටම display!!!!

    කීයද බං
  12. nrjayasinghe

    පෞද්ගලික ප්‍රශ්නයක් help

    උඹ සද්ද නැතුවම හිටපන්. මොකුත් කියල ඒ මනුස්සයගේ හිත රිද්දන්න එපා. උඹ දවසක උඹේ තාත්තව තේරුම් ගනියි. එදාට උඹ මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක ගැනත් දුක් වෙයි. ඒවගේම එදාට උඹට මාවත් මතක් වෙයි. එළකිරියේ එකෙක් මෙහෙම කිවුව නේද කියල.
  13. nrjayasinghe

    ෆෝම් මෙට්ට Vs ස්ප්‍රින්ග් මෙට්ට Vs කොහු මෙට්ට

    මම වැඩියෙන් බයික් පදිනවා. මගේ කොන්දේ අමාරුවක් ආවා. ටික දවසක් බිම පැදුර දාගෙන නිදාගත්තා. ‍ගොඩක් අඩු උනා. මම දැන් කොහු මෙට්ටේ නිදාගන්නේ. කොට්ට නැතුව උඩු අතට. කොන්දට ගොඩක් හොඳයි.
  14. nrjayasinghe

    පූසෙක්ගේ ජීවිතයක් බේරගන්න උදව්

    වෙටා ලඟට දැන්ම එක්ක පල ගොඩ දාන්න පුළුවන් වෙයි
  15. nrjayasinghe

    අත පාවිච්චි කිරීම

    :D:D:D ලොල් සහගතයි බං
  16. nrjayasinghe

    Puppy [18+]

    ඕනම අම්ම කෙනෙකුට කාගෙ උනත් දරුවෙක් බඩගින්නෙ ඉන්නව බලන් ඉන්න බෑ. බලපංකෝ ඇස් ඇරලවත් නෑ. පවු බං
  17. nrjayasinghe

    මේ_ගස්_වගේ_ජීවත්වෙන්න

    ෆට්ටම පොස්ට් එකක් බං රෙප් 13+
  18. nrjayasinghe

    kim kardashian ට ආස අයට (+16)

    (T) ට දෙබරු විදලද බං මෙච්චර රතු වෙලා ඉදිමිලා තියෙන්නේ

    No contents