1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මරු අලුත් රටක් රජය කැමතිද ? එහෙම උනොත් උන්ට වාසිද?
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොන මහා පරිමාණ ද බං දෙක තුනක් තියෙයි . ඉතිං ...... ඒත් ප්‍රයිවෙට් ලිමිටඩ් එකක් නෑනෙ තාම ... තව ගත්තොත් හොදට තියෙයි දැං බාන ටීවී සීරිස් ටික බලලා ඉවර කරන්නෙත් බොහොම අමාරුවෙන් තව ගත්තො ඉතිං .........:eek::eek:
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එතකොට ලොකු රටට ලේසියෙන්ම පාලනය කරන්න පුලුවන්නෙ පිටින් ගේන දේවල් වීමා කරවලා .......... උබලා ඉන්නෙ රට මැදනෙ......
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙන මුකුත් කරන්න ඩේටා නෑ :sorry::sorry:
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බලන්න බලන්න කෝපී බිබී බලන්න :rofl::rofl:
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ බං මං කිවුව දේවල් තමා මේ චැට් එකේ මගේ දේවල් විතයි.....
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ෆෙඩරල් එහෙම උනාම එක ප්‍රාන්තෙක කෙනෙක්ට වෙන එකක්ට යනකොට ගෙනියන්න බැරි දේවලුත් තියද
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෝල් එන්න උත්තර දෙන්න

    No contents