පලි: මාත් මේ කතාව දැකල මොකද්ද මං නොදන්න ගෙඩිය කියල හෙව්වා.. අන්තිමේ කීල්ස් සුපර් එකකදි මං හොය හොය හිටිය ගෙඩිය දැක්ක කියහංකො.., පැනපු ගමන් ගෙඩිය අල්ලල බලල එතනින් නැවතුනේ නෑ, ගෙදරත් ගෙනාව..
මරැ වැඩේ කියන්නෙ ගෙදර ගෙනාපු ගෙඩිය අද මෙ කතාව අයිත් බම්ප් වෙනකං අමතක උනා කියහංකො..:D
දවස් ගානක් ෆිජ් එකෙ...