මාත් ගන්න හිටියෙ ඒකක් තමා බොලව්. ඒත් ගන්න කලිං දැනට පාවිච්චි කරපු උන්ගෙං ඇහුවා විස්තර. ෆෝන් එක හොදයි. ඒත් ඒක ස්මාට් ෆෝන් එකක් විදිහට නැතුව කැමරා එක ගැන වැඩිපුර හිතලා ඒ විදිහට පාවිච්චි කරන, නිතර නිතර ෆොටෝ ගන්න කෙනෙක්ට නං සෑහෙන්න වටිනවා කියලයි පාවිච්චි කරන අය කිව්වෙ. ස්මාට් ෆෝන් එකක් විදිහට ගත්තම...