1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අද ගෙනාවා මොබිල් 4L කෑන් එකක්. ඔරිජිනල්ම. කලවං කරලා නෑ කියලා ශුවර් :rofl::P
  2. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    චූන් එක යන්න කලිං බං මේක දැම්මෙ. හරි නං ඊට පස්සෙයි චූන් වෙන්න තිබුනෙ. ඒත් මට අනාගතේ ටිකක් පේනවා. :rofl:
  3. Dinushasankalpa

    iPhone 6 and 6 Plus Drop Test! අයියෝෆෝන්

    ඒක මීටත් වඩා හොද ඇති. ‍කවර් එක මෙටල් නේ
  4. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ඔබ මේ දකින්නේ සස්ලිට් හා ඔහුගේ ප්‍රිය පියඹ අතර ඇති වූ දෙබසකි
  5. Dinushasankalpa

    iPhone 6 and 6 Plus Drop Test! අයියෝෆෝන්

    mage 4n eka last week 6feet usakin watuna. kelinma screen eka bima.. :dull: bayen bayen aran baluwa. mokuth wela ne :rofl:
  6. Dinushasankalpa

    EK Married Club-10

    ඒකනෙ. හැමෝටම ඒ වගේ පිනා චාන්ස් පහල වෙන් නෑ. අනික ඕක දෙපතුල ලගට ආවාම මූ එපා කියලා පයින් ගහලා ඊට පස්සෙ අනාථ වෙලා (මූ) ආයෙ අඩලා අඩලා යාළු කර ගත් තඑකක්. ආන්න බලන්න අයියෙ වාසනාව ත‍ියෙනවා නං බඹරෙ වැල්ලෙත් කැරකෙනවලු :rofl: :rofl::yes: ඔව් කියන්න බෑ. බොසා හිතනවද දන්නෑ දුව පෙන්නලා අම්මව දෙන්න :P:rofl:
  7. Dinushasankalpa

    හැමදා_දැනෙනවා

    :rofl::rofl::rofl::rofl:
  8. Dinushasankalpa

    හැමදා_දැනෙනවා

    :oo: මං කියලා මොනවා කරන්නද බොල. සින්දු හදන උන්ට ලව් එපාලු. මේ දවස් වල යන්නෙ බූට් ඒවා ලු. ආදරේ ගැන ලියන්න මාත් කැමතියි :love: බලාපිය ගිහිං i love you section එක. ඒකෙ ඇති ලියපුවා දුසිම් ගානක්
  9. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    අප සිටිනා ප්‍රදේශය මහා එපා කරපු මිනිසුන් සිටින ප්‍රදේශයකි. ඔවුන් මුනට හිනා වෙයි. නමුත් යටින් කරන්නේ ගිණිගෙඩි දීම, අනුන්ට වලවල් කැපිමය. results පැමිණි දිනයේ අහල පහල සියලු දෙනාම වගේ නානා විදිහේ හේතු කියාගෙන අපේ නිවසට ආවේය. සමහරු උදැල්ල ඉල්ලන්නටය, සමහරු අලවංගුව ඉල්ලන්නය, සමහරු නිකන් බලල යන්න...
  10. Dinushasankalpa

    හැමදා_දැනෙනවා

    තෑන්කු මචං :love:
  11. Dinushasankalpa

    හැමදා_දැනෙනවා

    :nerd::dull: මොකක්ද සහො:dull:
  12. Dinushasankalpa

    EK Married Club-10

    මුළු එළිකිරියටම නොතේරෙන දේ විකි අයියාට විතරයි තේරුනේ. දැක්කානේ අපේ ෆියර්ලස් ගෙ විචක්ෂණ ඤානය. (දැං එකෙක්ට රිදිලා දුවගෙන ඇවිත් කියවයි:rofl: බඩියා නෙවේ.. වෙන එකෙක්) ඔය වේසි අපිට අමාරුයි අමාරුයි කියන්නෙ බෝතල් ගහන ගමං.. පීසා කන ගමං.. :rofl::rofl: දැං බඩියාටත් රිදෙයි :rofl::rofl:

    No contents