ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං එක්ක නං ගත්තැහැකි
රත්තරං එකකට නං බං 10ක් වත් යයි.
මුද්දක්,පෙන්ඩන්ට් එකක් වගේ නං ගත්තැහැකි ඔය ගානට.
කරාබු දෙකකටත් ට්‍රයි කරපං.
මේකප් සෙට් එකකට කැමතී නෑ ලුද.
මං යාළුවෙක් එක්ක ගියා උගෙ කෑල්ලට එකක් ගන්න. MC එකේ තිබුනා 4750යි. තට්ටු 3ට ඇරෙන මේකප් සෙට් එකක්. ඒක නං පට්ට...