1. ||K~E~M~I~T~H||

    Shall we play ;) + GF & C ++

    කැමති නැද්ද සෙල්ලම් කරන්න :(
  2. ||K~E~M~I~T~H||

    Shall we play ;) + GF & C ++

    අපි සෙල්ලම් කරමු ද ? ඇයි ඔයාට බෑරි ද ? මාත් එක්ක සෙල්ලම් කරන්න අපි හැංගි මුත්තං සෙල්ලම් කරමු ද එහෙම නැත්නම් ඔව්, මම දන්නවා ඔයාට පාලුයි කියලා. බය වෙන්න එපා ඔයා ලග මම ඉන්නවා නේ.
  3. ||K~E~M~I~T~H||

    IPAD+චිත්‍ර

    කැන්වස් කොල දැන් ඕන නෑ
  4. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    ඒ Software එකෙන් මොනවා ද වෙන්නේ ?
  5. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    TuneUp එකෙන් Scan කලාට තවම අර Problem එක තියෙනවා :(
  6. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    එහෙම කලත් ඒ Problem එක එනවා
  7. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    Kaspersky තියෙනවා. SUB Folders වලට ගියාමයි මේ Problem එක එන්නේ
  8. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    @ nadman : දැන් Download වෙනවා, Will C මොනවා ද වෙන්නේ කියලා
  9. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    කොයි Software එක ද හොද ?
  10. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    මොන වගේ ඒවා ද ?
  11. ||K~E~M~I~T~H||

    GAMING MOMENTS ! ! !

    Hardware දන්න අය HELP කරන්න Dr.වොට්සන්+VIRUS http://www.elakiri.com/forum/showthread.php?t=1039654
  12. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    Format කරන්නේ නැතිව මේ Problem එක නැති කරන්න පුලුවන් ද ?
  13. ||K~E~M~I~T~H||

    (EK Radio!) 2011 Jan 03 - Hit List with Blacklist_Member!

    Hardware දන්න අය HELP කරන්න Dr.වොට්සන්+VIRUS http://www.elakiri.com/forum/showthread.php?t=1039654
  14. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    Hardware දන්න අය HELP කරන්න
  15. ||K~E~M~I~T~H||

    Dr.වොට්සන්+VIRUS

    මගේ Computer එකේ Partition වලට යද්දි මේ වගේ Error එකක් එනවා ඊට පස්සේ Dr.watson කියලා මේ Error එක එනවා මේ හින්දා දැන් මගේ Computer එක හුගාක් Slow වේලා :( මේ Problem එක නැති කර ගන්නේ කොහොම ද ?

    No contents