1. Malinga

    |~ Lovers Avenue V ~|

    සිය ආදරවන්තයා සපැමිණියේ නැතුව පාලුවෙන් ලතවුණ ආදරවන්තියගේ මුවමත සිනාරැල්ලක් ඇඳී යන්නේ ආදරවන්තයාගේ ආගමනයත් සමඟයි. සුප්‍රසිද්ධ ආදරවන්ත යුවලගේ සෙවනැල්ල මත සැඟවුණ තවත් පෙම්වතුන් යුවලක් සෙමෙන් සෙමෙන් තමන්ගේ ආදරය එළිදැක්වීම මේ වෙනකොට කාටත් රහසක් නොවේ. මේ ආදර මාවතේ මෙසේ තවත් ආදර කතාවක් දිගහැරෙන වගයි.
  2. Malinga

    |~ Lovers Avenue V ~|

    මට හිතන්න බෑ අදහගන්න බෑ මොනව වෙනවද කියා ඉරාජ් අයියටවත් තේරෙන්නෙ නෑ
  3. Malinga

    |~ Lovers Avenue V ~|

    ඔබ සිනාසෙන තුරා සතුටින් ජීවිතේ පුරා හදවතේ පිපෙයි තුටු සඳ ආදරේ දරා මටත් වැඩිය ආදරයක් ඒවි නුඹ කරා සඟවලා හිඳිම් හැඟුමන් මියැදෙනා තුරා
  4. Malinga

    |~ Lovers Avenue V ~|

    Kandu Para Etha Aine (Remake) - Sanka Dineth ooketh thiyenava madam kathavaknum.
  5. Malinga

    |~ Lovers Avenue V ~|

    Dedunna Sedi - Asha Bhosle With Bathiya n Santhush ooka da?
  6. Malinga

    |~ Lovers Avenue V ~|

    මොකක් හරි වෙලා තියෙනව කූල් කියන විදියටනම්
  7. Malinga

    |~ Lovers Avenue V ~|

    පෝය ළඟ නිසා අයිත් මොන්ටිසෝරි දරුවගෙ ලෙඩේ වැඩිවෙලා
  8. Malinga

    |~ Lovers Avenue V ~|

    ඔයත් එතන හිටිය ද?
  9. Malinga

    |~ Lovers Avenue V ~|

    දන්නෙ නෑ. අර කූල් කියල තිබුණෙ මොකක් ද එකක් ගැන
  10. Malinga

    |~ Lovers Avenue V ~|

    ඒක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනෙ Tyra thread ekata enne nahalu da?
  11. Malinga

    |~ Lovers Avenue V ~|

    :yes::yes: ඒක තමයි
  12. Malinga

    |~ Lovers Avenue V ~|

    එහෙම ද? ආදරවන්ත කපල් ටික මොනාද කරන්නෙ? තාම එයාලගෙ නාටක ආරම්භ වුණේ නැද්ද අද? :rofl:
  13. Malinga

    |~ Lovers Avenue V ~|

    මෙතන මොන මොන දේවල් ද දැන් වෙන්නෙ?
  14. Malinga

    |~ Lovers Avenue V ~|

    හැමෝම කියන ඒව අහගෙන මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ
  15. Malinga

    |~ Lovers Avenue V ~|

    එළ එළ
  16. Malinga

    |~ Lovers Avenue V ~|

    ela ela aadareta guti kana ekath naraka na
  17. Malinga

    |~ Lovers Avenue V ~|

    ආවොත් කියන්නම්. එයිනෙ සමහරවිට හවස් වෙලා
  18. Malinga

    |~ Lovers Avenue V ~|

    :shocked: ආවෙනම් නෑ.
  19. Malinga

    |~ Lovers Avenue V ~|

    :shocked::shocked: maara salasuma. dan ooka dakkahama oyata saspaan keeyakin kanna vai da danne na
  20. Malinga

    |~ Lovers Avenue V ~|

    ai oyaage ambeeniya naaki kiyala methana hamooma kiyanne :lol::lol:

    No contents