:yes::yes: ඒකනම් ඇත්ත මචං, කීයටවත් ඔය වගේ ගොන් වැඩ කරන්න යන්න හොද නෑ, (මමනම් කොහොමත් බොන්නේ නෑ) බිවුවත් කීයටවත් ඔය වගේ situation එකකදීනම් drinks ගන්න යන්නේ නෑ (කෙල්ලගේ පැත්තේ එවුන් එක්ක), කොහොමවුනත් උබ කියන විදියට කෙල්ලගේ පැත්තේ උබ එක්ක බීපු එවුන්නම් තනිකරම යට සායවල් ටිකක් :lol: නැත්නම් එකට shot...