මෙහෙමයි මචං මම උබට තේරෙන විදියට කියන්න උත්සාහ කරන්නම්, skype වල Data tansferවෙන්නේ pear to pear network එකක් විදියටනේ , ඒ කියන්නේ උබයි උබේ කෙල්ලයි අතරේ, ඒ pearsල ඇරුනහම උබල දෙන්නගේ ඔය video calls (digital data packets) receive වෙන තවත් එක 3rd party එකක් ඉන්නව ඒ තමයි skype servers, ඒක නිකන් හරියට...