1. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මගේ *කේ එක පලුවක් අච්චාරු දාල කාපියව් අනික් පලුව බැදල කාපියව්!!!!:angry::angry::angry: මම එන්නේ නෑ ඔය හුයන්නේ පක්ෂ දේශපාලනේට!!!:angry::angry::angry:
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    යකෝ...... තොට ත්‍රෛයිලෝක විජය පත්තරේ ද වටින්නේ නැත්තං තොට ඔය හෙට අනිද්දට හම්බෙන්න ඉන්න පොඩි එකාට අනාගතයක් ද වටින්නේ......:angry::angry: හද දිහාට ඇගිල්ල දික් කලාම ඇගිල්ල දිහා ම බලන උන්මයි මේකේ ඉන්නේ.... තොපි සසගයෙහි යෙදියව්....වල් හැත්ත!:angry::angry:
  3. dath kimbula

    කීර්ති පැස්කුවල්

    ඔහු ශ්‍රේෂ්ට මිනිසෙක්....... කලකරුවා යනු සංවේදී මිනිසෙක්. ඔහු සිය රසිකයන් වෙනුවෙන් වඩා සංවේදි බව හොදින් ම පෙන්නුවා.....
  4. dath kimbula

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    ආන්ඩුව *කා ගන්න තමා මල්ලි එහෙනං....... මේ රජය පිළිඅරං තියනව වැඩ වර්ජනය කිරීම අයිතිවාසිකමක් කියලා.....:baffled:
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අ****ට ***ලා තියෙයි..... ඒක කෙසේ වෙතත් පිප්පීමේ කටයුතු ඇමති කම දෙන්න පුළුවන් වෙයි! හැබැයි තව පුප්පන්න ආවොත් මම ඒකිවත් දානව ලිස්ට් එකේ කෙලවරට ම!:growl:
  6. dath kimbula

    Car Price help??

    ගන්න උලව්වක් පෙබරවාරි වලට කලින් ගනින්..... අතිශය විශ්වාස කටයුතු ආරංචියක් ආවා පෙබරවාරි වල විතර වාහන ගනන් ඩබල් වෙන කතාවක්!
  7. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    නිකමට වත් නෑ..... එතුම මට ස්තූතිවන්ත වෙයි එතුම මගේ මරණ ලිස්ට් එකේ නැතුවට!:dull:
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මම පටන් ගන්නේ ඇමතිකං දීල නෙවෙයි මරලා..... මගේ මරණ ලිස්ට් එකේ ඉන්නවා හාල්පාරුවෝ සෙට් එකක්.... උඩින් ම ඉන්නේ පචබාහු කරුණාරත්න, අ-කුසල් පෙරේරා, සුනන්ද දේශ-අප්‍රිය, ගජේන්ද්‍ර කුමාර් පොන්න-අම්මබලං, පාක්‍යෙසා්ති සරවන්-අමුත්තු, රෙවියන් කරුණා-නායහම්, අ-මන ගනේසන්, සිවාජ් ගන-අනේ-සං................ 100ක්...
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දැන් මෙකෙත් කොලු සීන් එලිපිට යනව ද?
  10. dath kimbula

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    එච්චර ඕන නෑ........ මේක කලොත් ඇති.... ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඊයේ දේශනාවට කන් දෙක පාත් වුනා ද?:baffled:
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඒවා සහ ක්‍රීඩා සහ තරුණ කටයුතු ජනාදිපති යටතේ.....:)
  13. dath kimbula

    ETCA ගිවිසුමට ඔයා අකමැතිද ..?

    හැකර්ලා ඕන නෑ බං..... ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මේ රටේ ඉන්න පාහර හරක් එක්ක ඡන්දෙ ඉල්ලන්න..... පුක පොලේ ගහං මැරෙනව ඊට හොදා...... මට ජනාධිපතිකම-විධායක ජනාධිපතිකම ඈ- දියං අවුරුදු 10කට.... මම අගමැති කරගන්නවා හිටපු විගනකාධිපති සරත් මායාදුන්නෙ සර්ව.... දේශීය සංවර්ධන ඇමති කර ගන්නවා ගෝඨාභය රාජපක්ෂව. මුදල් ඇමති කර ගන්නවා ආචාර්ය හර්ෂ ද සිල්වා ව...
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    උඹ මගෙන් මේ ගිනි දවාලෙ සුද්ද සිංහලෙන් අමත ගන්නේ නැතුව ඉන්නව ද?:growl:
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මේ පෙරෝ...... හු***ක් කතා නොකර හිටු.... සටනක් කරන්න වෙලා තියෙන්නේ මගේ රටේ මිනිස්සුන් ගේ රස්සා ටික ඉන්දියන් පර හැත්ත ගෙන් බේරගන්න.... ඒ අස්සේ උඹල මේ වෙන ලබ්බවල් කියෝනවා......:dull::dull:
  17. dath kimbula

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    ඒක නං ඇත්ත..... ජෙයලලිතා තල තෙල් ගද ගහන අර තඩි පස්ස අපේ මූනෙ උලද්දී කොච්චර ආතල් ද නැද්ද මචං???????:dull:
  18. dath kimbula

    ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

    :lol::lol::lol: පරයො බය වෙලා...... පෙරේදා චීන යුධ නැව් 3ක් ආවා කොළඹට..... ඒ නිසා එන්රූට් ඔය නැව් දෙක මෙහෙට එවල තියෙන්නේ..... ඕකුන් චීනෙට බයයි දෙයියන්ටත් වඩා......
  19. dath kimbula

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    extracted for your knowledge...............

    No contents