අපි කවදාවත් නොදැකපු කෙනෙක්ට එක පාර ගිහිල්ල අහන්නේ නැනේ
හැබැයි දැන් නම් එක තම කරන්නේ මන් හිතන්නේ එක ආදරේම නෙමේ
පළමු දක්කෙමෙන් ආදරේ ඇති වෙනවා තම ඒ උනාට පොඩ්ඩක් හොයල බලන්නැතුව ආශ්‍රය කරන්නේතුව love කරන එක සාර්තක න කියල මන් නම් කියන්නේ
මන් මෙතන කිව්වේ එහෙම ආශ්‍රය කරපු එක්කෙනෙක් කියල හිතල මොකද...