එක නෙමෙයි අර මුලින්ම තියන පින්තුරයේ ධර්මචක්රයේ රුප සටහන් කිහිපයක් දක්නට ලැබෙනවා. ඒ මොකක්ද??
යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යන්සච්ච බජ්ජ ගිරිකේ සුමනාච ලග්ගේ
යන්සච්ච යෝනක පුරේ මුනි නොච පාදම්
තන් පාද ලාංචන මහම් සිරසා නමාමි...
මෙතනත් සිරිපතුලක් පිහිටි බවයි අදහස..