මචන් මුලින්ම කියන්න ඕන උඹ සිරාම සිරා කොල්ලෙක්.Real Gentleman :) මචන් ඔයාට ඔය සිද්ධ උන දේම මටත් උනා.අපේ Ek එකේ ගොඩක් දෙනෙකුට වෙලා තියෙනවා.අද ඔයා විඳිනවා නේද වේදනාව.ඕක මමත් විංදා,අපේ එළකිරි එකේ කොල්ලෝ ගොඩක් ඔය වේදනාව විඳලා තියෙනවා. උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි, හැමදේම උනේ උඹේ හොඳට කියලා...