19 ට රනිල් ගේමක් ගැහුවෙ තමන්ගෙ බලය වැඩිකරගන්න.
19 අකුලවන්න මහින්ද පිල ගේමක් ගැහුව. අන්තිමට බබා ඉපදුනෙ අබ්බගාතවෙලා
20න් අනිත් පක්ශ අතුගාලා දාලා ශ්‍රීලන්කා එකේ බලය වැඩිකරගන්න මහින්ද පිල ගේමක් ගහනව.
20 අකුලවන්න රනිල් පොඩි පක්ශ අල්ලගෙන ගේමක් ගහනව.
මෛත්‍රී මේක පිටිපස්සෙ පක්ෂෙ ඇතුලෙ එයාගෙ බලේ...