1. AnGeLHuNteR

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    ha ha lol lamayata thiyena adareda nathnam nosalakilimathkamada? anika phone 10k withra ganna nam kochchara salliyak denawa adda :oo: lamayekta ada kale phone ekak aran dena eka ada kale samanya deyak, habai eka denna ona widiyak thiyenawa. nikan kaden dena phone eka gedara awith dena eka...
  2. AnGeLHuNteR

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    lamayinata weradi walata gahala benala wedak na. tikak athulata behala baluwama hemawelawema eka pitipasse inne demawpiyo:rolleyes:
  3. AnGeLHuNteR

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    :yes: lamayinta gahuwama lamayi attarawenawa. ethakota wenne weradi nokarnawa wenuwata karana weradi hanganna puruduwena ekayi. demawpiyo hariyata lamayi ekka ganudenu kale nathnam koiwele hari lamayingen return eka hambawenawa. methanath wela thiyenne e widiyata. :D
  4. AnGeLHuNteR

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    kawuda kiwwe eka hari kiyala :angry: habai katawath weraddak kala paliyata gahanna ayithiyak na. wisheshenma lamayinta ba. anagathe ubalath parissam weyalla :rofl: anika me kellata phone 10k withara ganna salli awe kohenda? ;) kellage medical report eka awayen passe pariwase danawada nadda...
  5. AnGeLHuNteR

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    රිදිල පික් දැම්මට කොරන්න දෙයක් නැහැ. ළමයින්ව කායිකව හිංසනය කරන්න කරන්න කාටවත් නීතියෙන් ඉඩක් නැහැ. කොටින්ම දෙමව්පියන්ටවත්. ඒ නීතිය සාධාරණයි. මොකද තමන්ගෙ ලමයින්ව පුච්චන, දම්වැල් වලින් ගැටගහල තියන. දෙමව්පියොත් ලංකාවෙ ඉන්නව
  6. AnGeLHuNteR

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    :no::no: පව් බන් ඕකා පිං පිනිස නිදහස් කරපු පිං ගොනෙක්:rofl:
  7. AnGeLHuNteR

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    නීතිය කාටත් සමානයි. කෙල්ලොන්ගෙ පොටෝ නෙට් දාන්න ගිහිල්ල තොපිත් හිරේ පලයව්. මෝඩ හැතිකරේ:rofl:
  8. AnGeLHuNteR

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    අසාධාරණයක් සිද්දවුනානම් නම් දෙමව්පියො කියල බලන්න හොඳ නැහැ:angry: කොහෙවත් ඉන්න කෙල්ලෙක්ගෙ ෆොටෝ යවන්න උඹට තියෙන අයිතිය මොකක්ද?:angry:
  9. AnGeLHuNteR

    මෙන්න පොරවල්

    මම චැලෙන්ජ් එක දිනුවොත් උඹ එකවුන්ට් එක දෙයි මේන් කියල:rofl: මම පොර වෙන්න හදනවනම් උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? කකුලෙන් ඇදල කුහකකම් කරන්නෙ නැතුව හිටියොත් හොඳයි.:P
  10. AnGeLHuNteR

    මෙන්න පොරවල්

    පැය 12කට විතර කලින් මගෙ එකවුන්ට් එක හිඟුව මතක නැද්ද? මැරිල උපන්නද? :rofl:
  11. AnGeLHuNteR

    මෙන්න පොරවල්

    දකින දකින එකාගෙන් එකවුන්ට් හිඟන නිසා මේකවත් දීලා දාන්න බැලුවෙ. ඒවුනාට වැඩේ මට පාඩු නිසා අතහැරිය.:P
  12. AnGeLHuNteR

    මෙන්න පොරවල්

    මම ඒ වෙලාවෙ චැලේන්ජ් එක බාරගත්තෙ ඔප්පු කරන්න උවමනාවට කියලද හිතන්නෙ? ඉතාම ලොල් සහගතයි. :rofl:
  13. AnGeLHuNteR

    ඡිවිතේ එපා වෙනවා බන් මේ ප්‍රශ්න ‍වලට.

    :yes::yes:හිනා වෙලා ඉන්න උදවිය තමන්ගෙ ප්‍රශ්න වෙන අයට කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ:sorry:.

    No contents