1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :baffled::baffled: එයාලා කියන්නෙ නම් ඊට හපන් ඒවා:rofl:
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෙල්ලො බලන්න අනේ වෙන දේකට නෙමෙයි .........
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පූල් ගහන්න නම් එපා මට මේ නවත්ත ගන්න බැරුව ඉන්නෙ .....
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ නෑ ඒවාට මිනිස්සු ගොඩක්නෙ මෙහෙමයි ... මං ගමේ පොඩි එකෙක් මට ගමේ ඉඩම් අනම් මනං තියන කෙනෙක් මගේ ගොවිතැනට බාදා කරනවා. පොලීසි ගියත් පොලීසියෙන් සාදාරනයක් නෑ .. ඉතිං අරමිනිහා හොයනවා ,සාදාරනේ
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔහොම කිවුවට බෑ බලන්නමයි හිතෙන්නෙ .......
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ නෑ රට රට වල ඇවිදලා බලන්න ...........
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම පූල් ගහන එකයි , වීඩියෝ බලන එකයි විතරනෙ කරන්නෙ ඉතිං එන්නෙ නැතුව ඇති......
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ නීතියෙන් පිහිටක් නැති තැන එයාල දඬුවම් කරණවා ............ නැත්තම් ලොකු එවුන්ට කැලෑ නීතිය අපිට නීතිය කියලා තරයට කරණවා......
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මරු අප්පා මට ආසයි ඔයාව දකින්න ඒ කාලෙ ........... මම දන්න ඔහොම අය සිටී හැබැයි ඒ 9 පන්තියෙන් වෙන ඉස්කෝල වලට යන්න උන අය
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක තමා කිවුවෙ හම්බකරන සල්ලි පරමාණය වැඩි කරං බලන්න ඕනෙ ........... නැත්තම් අතේ කීයක්වත් තියන එකක් නෑ
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආ බලමු බලමු මමත් එහෙම උනොත් 4K වගේ තමා
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආ මට නම් එනවා අඩුයි මම කරන්නෙ..... පූල් ගහන එක විතරයි........
  13. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒවා බලලා තමා ටිකක් තියන එක වැඩි වෙන්නෙ ඔයාලා බලන්නෙ ඩවුන්ලෝඩ් කරලා නෙ.. මේඅය ටීවිඑකේ බලන්නෙ දවල්ට ............ බලලා හිතනවා මෙහෙම කලොත් තමා හරි කියලා ......
  14. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආව් මරුනේ ගෙදරඅය මොකුත්ම කිවුවෙ නැද්ද
  15. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක වෙන්න ඉඩකඩ තියෙයි .... හැබැයි හොයන ගාන වැඩි කරන්නෙ නැතුව කොලොත්නම් විනාසයි...........
  16. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අවුරුදු 60 උනාට සුබ පැතුම්....... දීර්ඝ ආයු වේවා........... 60K :rolleyes::rolleyes: දිගටම කොටමු ඈ ;););)
  17. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇඩ් එන්නෙ ඒ සම්බනධව සර්ච් කරලා නම් විතරනෙ ඒකයි එහෙනම්
  18. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැං දෙමල ෆිල්ම් බලන අය වැඩී

    No contents