දෙමල ඒවනම් අපිත් බලනවනෙ
ඒවා බලලා තමා ටිකක් තියන එක වැඩි වෙන්නෙ ඔයාලා බලන්නෙ ඩවුන්ලෝඩ් කරලා නෙ..
මේඅය ටීවිඑකේ බලන්නෙ දවල්ට ............
බලලා හිතනවා මෙහෙම කලොත් තමා හරි කියලා ......
දෙමල ඒවනම් අපිත් බලනවනෙ
එහෙම නෑ. අපි දාල තියෙන ඒව අනුව හැමෝට ම ඇඩ් පෙන්වනව. සර්ච් කළොත් ඒවට අදාලව වෙනස් වෙනව.
ඒවා බලලා තමා ටිකක් තියන එක වැඩි වෙන්නෙ ඔයාලා බලන්නෙ ඩවුන්ලෝඩ් කරලා නෙ..
මේඅය ටීවිඑකේ බලන්නෙ දවල්ට ............
බලලා හිතනවා මෙහෙම කලොත් තමා හරි කියලා ......

බොහොමත් ම ස්තූතියි. එළ එළ ආයිත් ත්රේඩ් අයින් වුණොත් 30 වගේ ඉදල එන්න බැරියෙ![]()
ආ මට නම් එනවා අඩුයි මම කරන්නෙ..... පූල් ගහන එක විතරයි........

නෑ නෑ මං කිවුවෙ ඔයා ගැන![]()
ඒක තමා කිවුවෙ හම්බකරන සල්ලි පරමාණය වැඩි කරං බලන්න ඕනෙ ...........
නැත්තම් අතේ කීයක්වත් තියන එකක් නෑ

සමාජය ම දැඩිසේ එරෙහි වෙලා හිටියෙ. ඒත් මගේ තීරණය ඒකනෙ![]()
අහ එහෙම ද? ඔව් අපි ඩවුන්ලෝඩ් කරල බලන්නෙ.
ඒ කිවුවෙ ෆිල්ම්වල තියෙන ඒව කළොත් හරි කියල හිතනව ද?
මරු අප්පා මට ආසයි ඔයාව දකින්න ඒ කාලෙ ...........
මම දන්න ඔහොම අය සිටී හැබැයි ඒ 9 පන්තියෙන් වෙන ඉස්කෝල වලට යන්න උන අය

ඒ කාලෙ ඉතින් උදේ ඉදල සෙල්ලම් තමයි.
මමනම් ඒක පාවිච්චි කරන්නෙ මාකටින්වලට තමයි. ඒත් ෆේස්බුක් එකට අනුව එහෙමයි එන්නෙ ඇඩ්.![]()
නෑ නීතියෙන් පිහිටක් නැති තැන එයාල දඬුවම් කරණවා ............
නැත්තම් ලොකු එවුන්ට කැලෑ නීතිය අපිට නීතිය කියලා තරයට කරණවා......
අහ ගැහැණු ළමයින්ට වියදම් කරල ද? එළ එළ එහෙනම් වැඩි කරගන්න. ඊට පස්සෙ සුදුසු කෙනෙක් හොයාගන්න![]()
මම පූල් ගහන එකයි , වීඩියෝ බලන එකයි විතරනෙ කරන්නෙ ඉතිං එන්නෙ නැතුව ඇති......

ඒ කාලෙ ඉතින් උදේ ඉදල සෙල්ලම් තමයි.
ඔහොම කිවුවට බෑ බලන්නමයි හිතෙන්නෙ .......

පංචායතන වගේ ඒව ද ඔයා කියන්නෙ?
මම මුකුත් ම කරන්නෙ නැහැනෙ. වෝල් එක හිටන් ඩිසේබල්![]()