පුංචි රෝස මලක් වගේ ඔයා ඉපදුණ දවසේ ඔයාගේ තාත්තා ඔයාව තුරුළු කරගන්නේ එයාගේ මුළු ජීවිතේම ඔයා නිසා.. ඔයා මූණ රතු කරන් අඬන කොට තාත්තගේ හිතත අඬනවා ඔයාව නලවගන්න බැරිව ඔයාට බඩගිණි වුනාම එයා එයාගේ වැඩ අමතක කරලා ඔයාගේ පුංචි බණ්ඩි ගෙඩිය පුරවන්න රෑ තිස්සේ කවදාවත් කරලා නැති වුනත් ඔයාගේ පුංචි කිරි බෝතලේ...