අප සිටිනා ප්රදේශය මහා එපා කරපු මිනිසුන් සිටින ප්රදේශයකි. ඔවුන් මුනට හිනා වෙයි. නමුත් යටින් කරන්නේ ගිණිගෙඩි දීම, අනුන්ට වලවල් කැපිමය. results පැමිණි දිනයේ අහල පහල සියලු දෙනාම වගේ නානා විදිහේ හේතු කියාගෙන අපේ නිවසට ආවේය. සමහරු උදැල්ල ඉල්ලන්නටය, සමහරු අලවංගුව ඉල්ලන්නය, සමහරු නිකන් බලල යන්න...