1. Rahula Kasun

    බොන_අයට

    :lol: අද දැක්ක thread එක කීවේ අර එකෙක් කෙල්ලගේ අයියගේ මගුලට ගිහින් බීල කාර්ඩ් කුඩු වුනා කියල දාපු thread එක වෙන්ටෑ :lol::lol::lol:
  2. Rahula Kasun

    උදව් කරපන්

    ඉක්මනට හොද තොරතුරක් ලැබෙයි මචං
  3. Rahula Kasun

    Wondershare Filmora Short Video

    :yes::love: මචං වැඩේ ගොඩක් ලස්සනයි :yes: feedback එකක් දෙන්නම් හිතල බලහන්, ඔය footagesටිකම දාලා පුලුවන්නම් Adobe premiere proඉගෙනගෙන ඕකම හදල බලහන් ;) කියනවට පොඩ්ඩක් කරල බලහන් උබටම ලොකු වෙනසක් තේරෙයි :yes: anyway machn වැඩේ පට්ට ජය..! :love::yes:
  4. Rahula Kasun

    English tenses hodta learn krana youtube channel ekak oyalath balanna godaaak hodi

    :) මට සෙට් වුනු ගොඩක් හොද channel එකක් :yes: 3lI3R9_Z1HY
  5. Rahula Kasun

    රියෝ ජාතික කෞතුකාගාරය දැවී අළුවේ - ගින්නෙ&#350

    නොවෙනස් වෙන එකම දේ වෙනස්වීම පමණයි..! කිසිම දෙයක් ස්ථිර නෑ කියල හොදට තේරුම් ගන්න පුළුවන් දෙයක් මේ, කොච්චර වටිනා වුනත්, පරණ වුනත්, මොනතරම් මිල කල නොහැකි වුනත් සියලු දේ අනිත්‍යයි කියල පේනවනේ :yes:
  6. Rahula Kasun

    ISIS ලාංකික සිසුවාගේ මාමා ඇමති ෆයිසර්

    :rolleyes: කැ# තම්බියෝ කොහේ ගියත් ප්‍රශ්නයක්
  7. Rahula Kasun

    කෑල්ලගේ

    :yes::yes: ඒකනම් ඇත්ත මචං, කීයටවත් ඔය වගේ ගොන් වැඩ කරන්න යන්න හොද නෑ, (මමනම් කොහොමත් බොන්නේ නෑ) බිවුවත් කීයටවත් ඔය වගේ situation එකකදීනම් drinks ගන්න යන්නේ නෑ (කෙල්ලගේ පැත්තේ එවුන් එක්ක), කොහොමවුනත් උබ කියන විදියට කෙල්ලගේ පැත්තේ උබ එක්ක බීපු එවුන්නම් තනිකරම යට සායවල් ටිකක් :lol: නැත්නම් එකට shot...
  8. Rahula Kasun

    Desktop Customization Rainmeter

    :yes:;) good thread machn..! මමත් කාලයක් දාගෙන හිටිය, slowවෙනව වගේ දැනුනා ඉතින් අයින් කරල දැම්ම :yes: මේ තියෙන්නේ එක designඑකක් මම හදපු ;) https://drive.google.com/file/d/15D5PwTOF8eb8QShtwH_jsLKxSIte93kU/view
  9. Rahula Kasun

    Car ekak padda first time ban.

    :):):) ජය..!
  10. Rahula Kasun

    පු*ව

    :lol::lol::lol: ලංකාවේ බැදපු එකියෙක්නම් කීයටවත් ඔහොම photos එවන්න තරම් ගටක් එන්නේ නෑ මම හිතන්නේ :lol: අනික ඕකුන් තරහ වෙලා ගියාට පස්සේ නාකි වෙනකම් හිටියත් මිනිහට 2nd වෙන්න කැමති නෑ පුක් ගෙඩියට වඩා මොළ ගෙඩිය ලොකු වැඩි නිසා :lol:
  11. Rahula Kasun

    darshaka85 Banned

    :(:(:oo: මමත් දැක්ක බන් :(
  12. Rahula Kasun

    Headphone Help....

    :love: :) රටින් ගෙන්නුවා කියල උබ ගන්න ඉන්න headphone එකේ brand එක modleඑක google කරාම ඒකෙ specification check කරන්න බැරිකමක් නෑ නෙහ් මචං ;) මං example එකක් දාන්නම් ඒ වගේ පොඩ්ඩක් බලල ගෙන්නහන් කැමති එකක් :yes: ;) හරියටම හරි මචං :yes:
  13. Rahula Kasun

    හිතුමතේ ජිවිතේ - සත්‍ය වෘතාන්තය ඇතුලත් නව&#348

    :lol::lol: ගොන්ජා දැම්මොත් ඕක තනිකරම විහිලු කතාවක් වෙනවා
  14. Rahula Kasun

    SINHALA MOVIES

    :(:(:( හපෝ....:(:(:(
  15. Rahula Kasun

    Headphone Help....

    ;) මොකක් ගත්තත් අනිවා over-ear headphone එකක් ගනින් මචං නැත්නම් එපා වෙනවා ටික වෙලාවක් දාගෙන ඉන්දෙද්දී කන්දෙක රිදෙනවා :yes: over-ear වල ඔය කිසි caseඑකක් නෑ දවසෙම දාගෙන හිටියත් :yes::yes: ජය ..!
  16. Rahula Kasun

    ~~@~ කියවිය යුතුම පොතක් ~@~~

    jaya..! TFS machn..! rep++
  17. Rahula Kasun

    SINHALA MOVIES

    ;) අහ එහෙමද brother, යාලුවෙක් ඊයේ call කරල හොයා ගන්න පුලුවන්ද අහනව ඒකයි කිරියෙ සෙට් එකෙන් ඇහුවේ :yes: එල මචං උබලට සෙට් වුනොත් මේකේ update කරහන් bro k, :rofl: හංසමාලි ගොන් බඩ්ඩත් එන්නවා දැක්කා trailer එකේ :lol: එල මචං ජය..!rep++
  18. Rahula Kasun

    SINHALA MOVIES

    මෙන්න මේ film එක තියෙනවද මචං උබල ලග? යාලුවෙක්ට ඕන කියල මගෙන් ඇහුවා downloadlinksහොයාගන්න නෑ නේ :sorry: තියෙනවනම් මෙතන share කරමු මචන්ලා ;) ZSZJfWJvlDc
  19. Rahula Kasun

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    :yes: උබට මේකටනම් ලොකුවටම case එක අදින්න පුළුවන් :yes: නීතියෙන්ම තහනම් මචං පොලිතින්, ප්ලාස්ටික් ගිනි තියන්න වත්ත ඇතුලේ 100%sure :yes: මොකද පොලිතින්, ප්ලාස්ටික් පිච්චේද්දී හැදෙන්නේ expoකියන විෂ දුමක්, මනුස්සයොන්ට ගොඩක්ම අහිතකර දුමක් නිසා ඕක ලොකුවටම case වැටෙන වඩක් :yes:

    No contents