ඇසේ විඤ්ඤාණය යනු consciousness of the eye වේ.(ඒ කිව්වේ සිහිය).ඇසේ විඤ්ඤාණයට ඉවහල් වෙන, ඇසේ විඤ්ඤාණය ජනිත කිරීමට උපකාරී වන පසාද රූප වල ක්‍රියාකාරිත්වය මත ඇසේ විඤ්ඤාණය ඇතිවෙනවා...(පසාද රූප කියන්නෙ ඒ ඒ ඉන්ද්‍රියේ විඤ්ඤාණය ඇතිකිරීමට ඉවහල් වන භූතරූප වලට..සරලව කිව්වොත් ඇසේ විඤ්ඤාණය ඇතිවීමට...