මගේ දෙයියෝ... ඔය වහන්තරාව අතෑරපන්. ඔය ගෑනි බඳින්න කලින් ඔහොම එකට එක කියනවනම් තව ටික දවසකින් මොනව නොකරයිද. නළලේ තියන් ඉන්න එකියන් වගේ පේන්නේ. මටත් ඔය වගේ මළ වාතයක් සෙට් වෙලා ඉන්නේ. කතා කලොත් මරාගන්න හදනවා. මේව ගෙවල් වලින් දන්නෙ නෑ. බඳින එකත් කල් දාගෙන ඉන්න ඒ නිසා. පුදුම කරුමයක්...