මේකත් ඔය වගේ 1ක් තමා..ඉඟුරු අලේ වෙනුවට තියෙන්නේ මාලු බනිස් 1ක්
අපි ට්‍රෑල්ස් වලට කොලඔ සෙන්ට් බෙනඩික් 1 ට ගියා 9 වසරෙදි.මමයි තව කොල්ලො 4 දෙනෙකුයි.නොතේරෙන බව දැනන් හිටියත් ආසාවට තමා ගියේ.වැහැල ග්‍රවුන්ඩ් එකෙ වතුර නිසා ට්‍රැල්ස් පරක්කු උනා.අපි ඒ අතරෙ මොනව හරි කන්න කියල කඩේකට සෙට් උනා.අපේ හිටියා...