හායි ගායිස්... කොහොමද කට්ටියට..?හොඳින් නේද කට්ටිය..?:Dකාලෙකින් මේ පැත්තේ ආවෙ.මම අද කියන්න යන්නේ මගේ ජීවිතේට ලං උන තවත් එක කෙල්ලෙක් ගැන කියන්න.හ්ම්ම්ම්....:dull: ඒ මම SLIIT යන කාලේ 2nd year ඉද්දි තමයි මේ දේ උනේ.ඒ කාලේ ඉතින් ඔන්න 1st year එකට ආවා අලුත් batch එක.ඒ කාලේ ඉතින් අපේ කොල්ලෝ ටික ඇහැ ගහන්...