1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහෝ දෙවියන ඔබ මෑවී ලොව් ඇයි මෙතරං කුරිරු ... කැනඩාවේදී ආසියානුවෙක් ලෙස සෙල්ලම් කිරීම ඇයි මෙච්චර කටුක .......
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ටිකට් එකත් එකකට වැඩී තව පැය 22 ක් යනවා අම්මලා ශේප් කරන්නත් සතියක් යයි උබ එන කොට අපි හැංගිලා.............:baffled::baffled::baffled:
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි මිස් කෝල් ගහන්නත් පුලාම් කෙල්ලන්ට හොර වැඩ කරන්නත් බෑ :rolleyes:
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :angry::angry::angry: බොලා මාං මොකෙක් කියලා හිතුවද චයිනා ඒවා ඊට වඩා ප්‍රෆෝම්ඩ් කරණවා කියලා මේකේම තිබ්බා ................
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෙල්ලො මැවුවෙ මිනිස්සුන්ගෙ එක ඇටයකින් දන්නෙ නෑනේ නෑනේ
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි ජපානෙන් ඇමරිකාවෙන් ඇවිල්ලා බෝන් කරවලා යනවද :lol::lol::lol::lol:
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි නැද්ද ඔයාගෙ ඉන්දියා වැඩේ මොකෝ
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක නෙමෙයි මම කියන්නෙ ස්ටෝස් ට්‍රාන්ස් පෝට් ශිප්ස් ඉදලා ඔක්කොම උන්ගෙ :sorry:
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බෙලි පලන්න මන්නයක් බෙලි පලන්න මන්නයක්:rofl::rofl:
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    චීනා ඉරට වඩා පස් ගුණයක් ලොකු ඉරක් ටෙස්ට් කරණවා........
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකත් කමක් නෑ හැබැයි ගඩොල් බාගෙකුත් එක්කම
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පලෑම් යන්න :lol::lol::lol::lol::lol:
  13. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔලුව අතගගා අනින්න :rolleyes::rolleyes:
  14. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපේ ඇට අඩු උනෙත් උන් මාවලා .. ඉතිං හොයන්නෙ නැතුව පුලුවන් ද?
  15. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ස්ට්‍රෙස් අයියා කවි කියනව ද :D:D
  16. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේඩ් ඉන් ඉන්දියා කිවුවම ඔක්කොම තමයි
  17. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙ හෙ ඒ බිස්නස් කඩන්න බෑ අපේ අයට එහෙමනම් එයාලව බෑන් කරන්න වෙනවා නැතුව නම් බෑ ..................
  18. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අඹ කපන්න පිහියක් අඹ කපන්න පිහියක් :lol::lol::lol::lol::lol: මුන්ගෙ රටේ පිහියක්වත් නෑනෙ

    No contents