ඔව්..මිනිසාට අමතරව තවත් ජීවී කොට්ඨාශ ඉන්නවා..
(මෙතනදි ජීවීන් කීවෙ සවිඤ්ඤාණකයන් ගැන..)
එක ජීවී කොට්ඨාශයක් තමයි සත්තු...:yes:
(ටිකක් ඉන්න!!! මිනිසා කියන්නෙත් සත්ත්වයෙක් නෙ..භෞතික ලක්ෂණ අනුව වර්ගීකරණය කලොත් සත්‍ය ලෙසම මිනිසා කියන්නෙත් සතෙක් තමයි...)
විද්‍යාවට දැනට සොයාගන්න පුලුවන් වෙච්ච ජීවීන්...