research symposium එකට අපේ research (group) එක සබ්මිට් කළා. පැනල් එකේ හිටියා ටිකක් තරුණ female lecturers දෙන්නෙක් මුන් දෙන්න කේස් ඇද්දා ප්රසන්ටේශන් එකේ නම ගැලපෙන්නේ නෑලු අනම් මනම් කියලා. ඊට පස්සේ එතන හිටපු වයසක female professor කිව්වා එහෙම ප්රශ්නයක් නෑ good job කියල අරුන් දෙන්නා සයිලන්ට්.