ඔවු ඉතින් ඒ මනුස්සයා කොහේ ඕන තැනින් බහින්නද එන ලෝඩ් එකට හෝල්ට් කියක් ඒ මනුස්සය කාගෙන පහු කරනවා ඇත්ද ඒ මනුස්සයට ග්ලුකෝස් ටිකක්වත් දෙනවද :lol:
මේ ත්‍රේඩ් එක දාපු බස් එක නෙමේ වෙන මගියෙක්ව හෝයා ගන්නේ මගියා තමයි වෙන බස් එකක නගින්නේ දැනටම වෙන බස් වලට අත වනනවා ඇති
ඔයාගේ බල්බ් එක හොදයි ස්ටාටරේ තමයි...