1. Dinushasankalpa

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    මිහින් එයා එකක නැගලා යමං ටක් ගාලා ;):rofl: අඩෝ ඒ ලින්ක් එක මට වැඩ
  2. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    යුරා මාමා ඉන්න තැන හොදා.. පේන දුරනෙ.. කඩේ උඩතට්ටුව දෙයිද දන්නෑ :rolleyes:
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යකෝ මේකෙත් වෙන ඒවා :rofl:
  4. Dinushasankalpa

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    වේසිලා මැච් එක පෙන්වන් නැතුව හැමිනෙන වොලිබෝල් එකක් පෙන්වනවයි කියන්නෙ.. පෙන්වන්න බැරි නං වෙන නෙට්වර්ක් එකකට දෙන් නඕනෙ.. රෙද්ද බූරුවො කවුරු හරි දීපල්ලා මේක ඔන්ලයින් බලන්න ලින්කුවක්
  5. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :eek:
  6. Dinushasankalpa

    GTA V PC Pushed Back to 2015

    Coming to PS4 and Xbox :angry:
  7. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ආදරේ කරන්න කාලයයි මේ :love:
  8. Dinushasankalpa

    ඇයි හිටියෙ මං කථාත් කලේ. සහෝ මේක හරි යන්නෑ බං. මං කොහොම ගැහුවත් කිල්ස් 10ක් විතර තමා උපරිම...

    ඇයි හිටියෙ මං කථාත් කලේ. සහෝ මේක හරි යන්නෑ බං. මං කොහොම ගැහුවත් කිල්ස් 10ක් විතර තමා උපරිම වැටෙන්නෙ. ලැජ්ජයි :(
  9. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    දන්නෝ පනිති :rofl:
  10. Dinushasankalpa

    මම කීපාරක් කථා කරනවද බං.. අර හැරී ‍පෝටර් කියලා එකෙක් ඉන්නෙ. ආන්න ඌ තමා. ඔයා සුපර් නැචුරල් නේද ...

    මම කීපාරක් කථා කරනවද බං.. අර හැරී ‍පෝටර් කියලා එකෙක් ඉන්නෙ. ආන්න ඌ තමා. ඔයා සුපර් නැචුරල් නේද ? අපි කතා කලාට උඹලා අපිව ගනං වත් ගන් නෑ නේ :(
  11. Dinushasankalpa

    Pulsar bike modification

    මේක කොහොමද.. පල්සර් නං නෙවේ.. fb එකේ දැං දැක්කෙ ..
  12. Dinushasankalpa

    Pulsar bike modification

    ducati+kawasaki+pulser all in one :rofl:
  13. Dinushasankalpa

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    මේ පාර ජෙහාන් මුබාරක් වගේ අපි නොහිතන එකෙක් ට වැදුනොත් කොහොමද ජොලිය ලොකු ඉනිං ඕනෙ නෑ.. පොඩි පොඩි පාට්නර්ශිප් ටිකක් වැටුනා නං ගොඩම තමා.. :D
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එල එල එහෙම තමා.. මාත් මාරු කලේ 25ක් දුවලා. ආයෙ මාරු කරන්නෙ 45ක් විතර දුවලා.. නැත්තං ශොක් දෙක පදිනවා වෙනසකත් තේ‍රුනොත් ඊට කලින්.. කොහොමද දැං බයික් එක.ෆුල් සර්විස් එකට පස්සෙ ආයෙ අළුතෙන් ගත්තා වගේ නේද :love::D
  15. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :P:rofl: vat 69 ---> Black_Label----> Harry Porter (new one) :rofl:
  16. Dinushasankalpa

    ආස්චර්යයේ නිරුවත

    අඩො මොනවා කිව්වත් අපි කොච්චර අකමැති උනත් නීතියෙන් හෝ (බොහෝවිට) අවනීතියෙන් ලොක්කා ඌව ගේම ගහයි.. කලින් ඒවාට කලා වගේම . අපි බනියි. සතියක් විතර යද්දි ඒක අමතක වෙයි. ඊට පස්සෙ ආයෙත් කට වහං ඉදියි.. ඕක තමා වෙන්නෙ :dull:
  17. Dinushasankalpa

    To EK-COD4 admin THUSHANA,

    එල එළ බං.. හොර කරනවා තියා බං මේක ඉන්ස්ටෝල් කර ගත්තෙත් හෙන අමාරුවෙං.. කිසිම හොරයක් නෑ ඒන කෙනෙක්ගෙං අහලා බලපං :D
  18. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අමතක කරලමු පැරණි කථා.. ගහමුකො COD සැවොම සුදා... දැන දැන කිම වැටෙනුය වරදේ.... තොපි කල කලදේ පල පල දේ...... අමතක කරලමු පැරණි කථා.. ගහමුකො COD සැවොම සුදා... :dull:
  19. Dinushasankalpa

    ආස්චර්යයේ නිරුවත

    හා හා සන්සුන් සන්සුන්... විනීතව කතා කරන්න සහෝ.. :P:rofl:
  20. Dinushasankalpa

    To EK-COD4 admin THUSHANA,

    අඩො උමට කියන් නවෙලාවකට සර්ච් අැන්ඩ් ඩිස්ත්‍රොයි කියනවා විතරයි ඇහෙන්නෙ හුචුස්.. සමහර වෙලාවට අහසින් පතබෑවෙනවා.. සමහර වෙලාවට ටිකක් වෙලා ඉන් නඕන නිසා හැංගිලා ඉන්නවා. එතකොට ඇහෙනවා සොල්ජර් යූ ආද ලාස්ට් වන් ගෙටිට් ඩන් කියලා. වීරයා වගේ එළියට බැස්ස ගමං හුචුස් :rofl::rofl:

    No contents