තොට අපි කථා කලාම තමා
මට ඉරිදත් බෑ බං.
මට හරියට ැඩ බං
මට එදාට නං බෑ බං
අයියෝ මට එන් නබෑ බං..
පිස්සුද බං මට බෑ.. මං ගෙදර ගිය කාලයක් වත් මතක නෑ බං..
අනේ සොරි බං. මට එන්න විදිහක් නෑ...
:oo::oo:
චීත්ත වලට නං ඇඩ්‍රස් අහං ගිහිං බලලා එන්නෙ නේද බැල්ලි...
තොටත් වැඩේ උනා කියලා හිතා ගං :angry::angry::oo: