ඔන් බෝර්ඩ් ආවට මේක 5.1 සපෝර්ට් නෙ:rolleyes: හැම එකම එහෙම කරන්න පුලුවන් හැබැයි එතකොට මයික් එකක් පාවිච්චි කරන්න බැ :dull: මයික් එකත් අවුට් එකක් විදියට වෙනස් කරගන්න ඔනෙ:oo: බලපන් ප්‍රොන්ට් පැනල කියලා මගුලක් තියෙනවා අන්න ඒ විදියට මදර් බෝර්ඩ් එකෙන් එලියට හෙඩෆෝන්, ම්යික් ගන්න ක්‍රමයක් තියෙනවා නෙ :nerd: