1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේහ් මාමේ...... මාළඹේ පැත්තෙන් හෝ හෝමගම පැත්තෙන් හෝ මොන උලව්වක් පැත්තෙන් අනුරාධපුරයට යන, හොද පාරක් කියපං කෝ... මොකද ආරංචියක් තියනව කොහෙන්දෝ වක පාරක් මේ දවස් වල කඩා ගෙන හදනවා අම්බානක් ට්‍රැෆික් කියලා!
  2. dath kimbula

    කපල්_ආතල්+21

    යකෝ මගේ කකුල් දෙකත් හීතල වෙලා බඩ දිය බෑවුනා මේක දැකලා!!!
  3. dath kimbula

    ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

    80%ක් බෑ පසු වැඩේ කෙලා හුටා විය. ෆයිල් එක සහිත අනික් පරිගනකය ප්‍රතිචාර නොදක්වන බව කියනවායැ.....:( මම කොන්ඩොම් හදන්න ගත්තොත් උපදින උන් උපදින්නේ *යි නැතුව බං කොල්ලනි!!!!! :(
  4. dath kimbula

    නෙලී නවකථාව

    :growl::growl::growl::growl:
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බාහුබලී..... එතෙක් මෙතෙක් ඉන්දියා සිනාම ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරන ලද චිත්‍රපටය...
  6. dath kimbula

    මං ආදරේ කලේ වැද්දෙකුට...

    hell yeah! that's the vanilla to the bitter ale!
  7. dath kimbula

    මං ආදරේ කලේ වැද්දෙකුට...

    aye-aye maa'm... aye - aye!!:(:(
  8. dath kimbula

    මං ආදරේ කලේ වැද්දෙකුට...

    :lol: සිදිලා!!! නමුත් මම දැකල තියන දෙයක් තමා කුමාරියව විවහයෙන් පසුවත් කුමාරියෙක් විදියට ජීවත් කරවන්න නොරටක ගිහින් ගැලේ බැදපු හරක වගේ වැඩ කරපු මනමේ ල ආයෙ එනකොට කුමාරියො බහුතරයක් වැද්දන් සමග ගිරි හිස මුදුනේ රජ කම් කරන බව...... මනමේ වන්නි වන පෙත් විප්‍රවාසයට යන්නේ තමන් ගේ හීන හැබෑ කරන්න කියල...
  9. dath kimbula

    මං ආදරේ කලේ වැද්දෙකුට...

    මනමේ කුමාරයා කියන කවිය.............. කුමරියය නුඹ මනමේ සැප මිසක් දුක නොමැති දැනුනේ හීන නුඹෙ හැබෑ කර දෙන්න වෙහෙසුනේ ඒ නිසයි ඒරොප්පෙ සීතලේ ගල් වුනේ කැන්ද ගෙන විත් සමග නෙක සුබ සීන දෙන්නේ කොහොම දුක සමග ලුනු බත් හුල නුඹෙ හීන හැබෑකර දෙන්න දත කන මට පෑ විසි හතර මදි විය හම්බ කෙරුමට කාලෙකින් වත් කතා...
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉතඉිං කුකුළණි! පට්ට බිසී දිනයක් ඊයේ...... අද ඇග පත රිදෙනව වැඩ කරලා, දවසෙම....
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඊයේ විල් තෙර වැදිල වගේ!
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම කෑවේ නෑ... ගෙදර උන් කෑවෙත් නෑ.... වැළදුව ස්වාමීන්වහන්සේලාට අබ සරණයි!:dull:
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හොදින් සිටින්නෙමි පුක්ස්-මැක්ස් හෙම වීලා යහපාලනේ හැටි බලමින් :ඩල්: වීලා අය-වැය, තාජුඩින් හිටියත් සෙට් වීලා ජහමනයාට යයි ළගදි ම කෙළ වීලා
  14. dath kimbula

    ෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴

    ශින්හාශනයේ ගූ ගියා ශිඞහලයො!
  15. dath kimbula

    අපි පානදුරේ

    මේකේ ඉන්නව නම ගිය පො**යෙක්...ස්කර්වි කියලා... ඌත් පානදුරේ හැබැයි!
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම අර කිව්ව ජාතියෙ සෙට් වීමකට අයිඩියල් බයිට් තමා ඕක සහ හොට් බැටර්ඩ් කට්ල් ෆිෂ්..........:baffled:
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අද උදේ හදපුවා!!!! කජු ඩෙවල්... මේ පිළිබදව වැඩි විස්තර බඩා මාමා ගෙන් අසන්න
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මෙන්න මේ වගේ බයිටක්!!! අද උදේ හැදුවේ....දානයකට...... දැන් කෙල ගිලපල්ලා!!!!:rofl::rofl::P

    No contents