දැනට වසර 5කට කලින් සිසේරියන් සෙක්ෂන් එකකට එතුමා අය කලා 40000/-ක් පමණ. රෝහල් සහ ශල්‍යාගාර ගාස්තු සහ නිර්වින්දන සේවා වියදම් එකතු වෙන කොට කොහොමත් 1.60ක් විතර වෙනවා, ඒ කාලයේ. මගෙන් නම් එතුමා ගාස්තු අය කලේ නැති බව ගෞරවයෙන් සිහි කරනවා. ඒ මම එතුමා ගේ දන්ත වෛද්‍යවරයා නිසා වන්නට ඇති. නමුත් එතුමා සහ එතුමා...