දැන් අවුරුදු 20ක්ම රට පාලනය කලේ ශ්‍රීලන්කා එක. යුද්ධෙ දිනුව එක ඇරුනම ආර්ථිකේ පැත්තෙන් කිසිම ජයග්‍රහනයක් ශ්‍රීලන්කා එකට ගන්න බැරිවුන. බොරුවට මුලු රටම ණය උගුලක හිරවෙලා තියෙන්නෙ. ඔය ණය ගෙවාගන්න බැරිවුනොත් කොටින්ට කෙසේවෙතත් සුද්දන්ට රටෙන් කෑල්ලක් ලියල දෙන්න වෙනව. මහින්දගෙ කාලෙ කිසිම විදියකින් අලුත්...