;);) අම්මෝ නෑ බන් තවම යකා වගේ වැඩ :yes::love: kingstonඑක 120gbඑකක් බන් :sorry: C එක සම්පුර්ණයෙන් පිරෙනවා 120ක් හොදටම මදි බන් :sorry: ssdවලට samsung evo series එක ගොඩක් හොදයි කියල ගොඩක් එවුන් කිවුව බන් :yes: ඒකයි අලුත් lapaට samsung 500gb එකකට යන්න කියල බැලුවේ :yes::yes: උබ වුනත් ගහනවනම්...