:no: නෑ...පංච උපාදානස්කන්දය වෙනයි...පංච ස්කන්දය කියන්නෙ රූපස්කන්දය, වේදනාස්කන්දය, සංඥාස්කන්දය, සංඛාරස්කන්දය, විඤ්ඤාණස්කන්දය කියන ස්කන්ද 5ට...මේ ස්කනද 5 සත්ත්වයා විසින් "මගේ" කියලා උපාදානයකින් ග්‍රහණය කරගෙන ඉන්න නිසා තමයි පංච උපාදානස්කන්දය කියලා කියන්නෙ...
එතකොට ඔයා අහපු ප්‍රශ්නෙ, ඕරම්භාගීය...