ඔන්න මිහින් ලංකා ගුවන් සේවයට අලුත් සාමාජිකයෙක් අද එකතු වෙලා ( Mihin Lanka Airbus A319-100 4R-MRF ):yes: අලුත් කීවට අලුත්මත් නෑ ගොඩක් පරනයි :P මෙයාව මිහින් ලංකා leased කරලා තමා අරන් තියෙන්නේ මිට කලින් මෙයා Air Macau ගුවන් සමාගමේ අවුරුදු 12 ක සේවය කරලා තියනවා:baffled::baffled::D
පාට...