ලිං කපනවා කක්කුස්සියෙ වල කපනා.......
උගුරේ ලේ රහට බඩගින්දර මැකුනා.....
ඇවිදින මාවතේ කවුරුත් නොම අසනා.......
නොකැපූ වලක් යම් දවසක කපනු මැනා......
ඉස්කෝලයේ බැල් එක දුර වදිනකොට....
සෙල්ලක්කාරකම තව දුර දුවනකොට...
පොත් ටික තබා පිම්මේ ලදු කැලෑවට.....
කොහොමද යන්නෙ එතනින් කන්තෝරුවට...