ඉවෝක් අරුණ මරු මිනිහා
තුවක්කුවක් අතේ තියා...
දවසක් රට වටේ ගියා
ඉවොක් අරුණ මරු මිනිහා....
පානදුරේ එකෙක් එදා...
ඇසිඩ් වතුර එකක් හදා.......
ඕ........... පානදුරේ එකෙක් එදා ඇසිඩ් වතුර එකක් හදා...
වර සිංහලයෝ කොටන්න උඹෙ අම්මා එක්ක මෙහෙට
ජනේලයෙං කෑ ගැහුවා....
ඉවොක් අරුණ......
අල්ලා කියන්නට...