:lol: සිදිලා!!!
නමුත් මම දැකල තියන දෙයක් තමා කුමාරියව විවහයෙන් පසුවත් කුමාරියෙක් විදියට ජීවත් කරවන්න නොරටක ගිහින් ගැලේ බැදපු හරක වගේ වැඩ කරපු මනමේ ල ආයෙ එනකොට කුමාරියො බහුතරයක් වැද්දන් සමග ගිරි හිස මුදුනේ රජ කම් කරන බව......
මනමේ වන්නි වන පෙත් විප්‍රවාසයට යන්නේ තමන් ගේ හීන හැබෑ කරන්න කියල...