දශම සංඛ්‍යා වර්ග තියෙනවා
අන්ත දශම
සමාවර්ත දශම
අනන්ත දශම
අන්ත දශම කියන්නේ බෙදිල ඉවර වෙන ඒවා
15/8 = 1.875
සමාවර්ත දශම කියන්නේ එක දිගට එකම ඉලක්කම හෝ ඉලක්කම් රටාවක් කෙලවරක් නැතුව එන ඒවා
19/13 = 1.4615384615384615384615384615385...
මේක ඉතින් උඹට ජීවිත කාලෙම ඉවර වෙනකල් ලියන්න පුලුවන්
අනන්ත දශම...