හුරාන් කණ එක ටිකට් සිද්දිය තමයි ගොඩක්ම තියෙන්නේ සමහර තැන් වල තැබිලි ගෙඩියත් අෂ්ප ගණන් වලට ෆොරින් උන්ට දෙන්නේ, පික්පොකට් වගේ ඒවා නම් ලෝකල් ෆොරින් කියලා නැ සාමාන්‍ය දේවල්නේ, අනිත් ඒවා හරි හැබැයි ඔය රටවල කොල්ල කන්නේ ගේම් දෙන්නේ ඒ රටේ ලෝකල් උන් නෙමේ ගොඩක් වෙලාවට ඇෆ්රිකාවෙන් ලතින් ඇමරිකන් පකිස්තාන්...