ගොඩක් වෙලාවට වැඩියෙන්ම සෝබනේ තියෙන්නෙ ඔය minimalistic එවුන් ලගම තමයි. තමන් මිනිමලිස්ට් කෙනෙක් කියල පෙන්නන ශෝ එක දානවා. උබලට තියෙනව නම් පුලුවන් විදිහට වියදම් කරල තම කැමති විදිහට හිටහල්ලා. සරල වුනා කියලා කාටවත් සෙතක් නෑ මේ ලංකාවෙ. විශේශයෙන්ම ලොකු තනතුරක වගේ ඉන්නවනම් පුලුවන් තරම් පෙන්නනගෙන ඉදහන්...