ගොඩක් වෙලාවට මෙවා වෙන්න ඔනෙ:lol:හෙතුව දන්නෙ නැ මේ මාස 2 ඇතුලත ගොඩක් එවුන් ඔවා යැව්වා :)
සිරාවට බන් ඔකුන් නම් මහ ගොං යක්කු:angry:
මමත් එකක් විඩිඔ කලා එලකිරියෙ දාලා උබලට පෙන්නන්න කියලා ඒක කලෙත් අපෙ එවුන් සැට් එක බොරුවට යූ ඇෆ් ඕ එකක් දැකලා එක ගැන කියවන විදියට පොඩි පසුබිම් හඩත් එක්ක:P කොහෙද අන්තිම...