ඔය එලියක්(යානයක්) මම නම් තාම දැකලා නැ:(
හැබැයි දවසක් 7ට විතර ගෙවල් ලග වයසක ගැනු කෙනෙක් කැගහනවා ඇහිලා බැලුවා මොකද කියලා බැලින්නම් අහසෙ පාවෙන එලියක් තියෙනවා හැබැයි එක නිල් පාට නෙමෙයි ටිකක් තරුවක් වගෙ හැබ්යි ටෙනිස් බොලයක් විතර ඇති:shocked: එක පාවෙනවා අර ගැනු කෙනා සහ කිපදෙන්ක් කතාවෙන්වා පිටසක්වල...