දේව නිර්මාණවාදය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? දේව නිර්මාණවාදය යනුවෙන් දක්වා ඇත්තේ දෙවිකෙනෙකුන් විසින් විශ්වය සහ මිනිසා මවන ලද බවයි. මෙම විශ්වාසය අද ඊයේ ඇතිවූවාක් නොවන බව කරුණු විමසීමෙන් පෙනෙයි. දේව නිර්මාණවාදී මෙම අදහස බොහෝ ඈත ඉතිහාසයක් ඇති එකක් බව ඉතිහාසය...