Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
ප්‍රශ්නේ ඔතනයි බන් ලංකාවේ උන්ට හිතිච්ච හිතිච්ච තැන කුණු දානවා වගේ කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නවනේ අර්ත්මර්තකම විතරයි :dull:
ctooi
Post #30
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
toyota commuter එක එක passenger transport toyota commuter bus කියලාම තියෙන්නේ :D
ctooi
Post #25
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
මචන් purpose එක කියලා දේ දන්නවද ප්‍රශ්නේ මචන් ලංකාවේ මිනිස්සු කොහොම හරි වැඩේ කරගන්න නියායෙන්නේ ලංකාවේ උන් හරි දෙයක් කරන්න හිතන් නැ
ctooi
Post #22
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
ඔය ඔක්කොම delivery vehicle ජපන් වල ජපන්නු ඕවගේ school service වත් ට්‍රිප් යන්නේවත් නැ මචන්
ctooi
Post #21
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
එකනේ බන් ලංකාවව සුපිරි රටක් වෙලා තියෙන්නේ උඹලා වගේ ගොන් මැඩියෝ නිසාම තමයි :baffled:
ctooi
Post #19
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
:rofl:
ctooi
Post #17
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
ඔය මොඩිෆයි කරලා වැන් හදලා තියෙන purpose එක බණ්ඩ ප්‍රවාහනයට, අලුත් වැන් වල ෂිට් හයි කරලා එවන් නැ ලංකාවට අවහාම මෙහෙ අයියලා තමයි හයි කරගන්නේ
ctooi
Post #16
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
එකනේ බන් මේක සුපිරි රටක් වෙලා තියෙන්නේ :lol:
ctooi
Post #12
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
කිවුවේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් නෙමේ කියලා :rofl:
ctooi
Post #8
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
scooter ponnayo
ඒ බන් උන්ට එරටවල ඔවා පදින්නේ නැ උන් වෙනසකටත් එක්ක පාවිච්චි කරනවා උන් ත්‍රිවිල් පදින්නේ අන්න ඒවගේ
ctooi
Post #31
Nov 27, 2016
Forum:
Bike Talks
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
පබ්ලික් ට්‍රන්ස්පොට් වලට හදලා නැ ට්‍රිප් යන්න ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් ඒවගේ පාවිච්චි කරන්න හදපු වාහනයක්
ctooi
Post #4
Nov 27, 2016
Forum:
ElaKiri Talk!
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු හැච් බැක් කාර් හදලා තියෙන්නේ ගෑනුන්ට පදින්න සෙඩාන් එකකට වැඩිය ලේසියෙන් හසුරුවා ගන්න ලේසි වෙන්න ස්කුටර් එකත් එහෙමයි නමුත් ලංකාවේ ගෝබිලෝ පදිනවා රේස් පදින හැච් බැක් වෙනයි ජපානේ ටොයෝටා aqua හොණ්ඩා fit නිසාන් ලිෆ් හදුනවලා දෙන්නෙම ගැනු අයට පහාසු...
ctooi
Thread
Nov 27, 2016
Replies: 223
Forum:
ElaKiri Talk!
ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.
අපේ උන් මොනවා කරන්නද බන් උඩ බලන් ඉන්නවා ඇරෙන්න jvp එකේ ප්‍රතිපත්ති හොදයි අවුල උන්ට බැ සිංහලයටයි බුද්දාගමටයි තැන දෙන්න, UNP SLFP උන් කියලා සිංහලයටයි බුද්දාගමටයි තැන දෙන් නැ නමුත් උන් බොරුවට හරි රගපානව :rofl:
ctooi
Post #32
Nov 24, 2016
Forum:
ElaKiri Talk!
මුදල් ඇමති රවී ට විරුද්ධ අය
අපේ මුදල් ඇමති රවී මහත්තයා ඔහොම හුරතල් වෙන මිනිස්සු ඉන්න රටක වෙසපාලුවෝ කෙල නැතුව අරින එක පුදුම නැ :lol:
ctooi
Post #2
Nov 24, 2016
Forum:
ElaKiri Talk!
ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.
අලුත්ගම සිද්දියට අනුරයා කියන්නේ සිංහල මිනිස්සුන්ට බය නැතුව ගහන්නලු හම්බයන්ට ඒ වගේ ප්‍රශ්න ඇති උනොත් 2014 ජනාදිපතිවරණ චන්ද රැස්වීමේදී කිවුවේ
ctooi
Post #28
Nov 24, 2016
Forum:
ElaKiri Talk!
ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.
අනුර කුමාර ගොන් පැටියා 2014 පිළියන්දල රැස්වීමේදී කියනවා සිංහලයන්ට ගහන්නලු හම්බයන්ට මුන් තව සිංහල මිනිස්සුන්ගේ චන්දෙත් ඉල්ලනවනේ
ctooi
Post #22
Nov 24, 2016
Forum:
ElaKiri Talk!
රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද
රෝහණ විජේවීර කියෙවුවේ වැරදි පොතක් මුලින්ම ඉතින් ඒ විදිහටම මෝඩම ආයුද කැරැල්ලක් ඇති කරා ලංකාවේ ඉන්න ගොන් බුරු කෙල්ලෝ කොල්ලෝ ගැනු මිනිස්සුන්ට දනපති හින පෙන්නලා UNP වේසිගේ පුතාලා කරේ හමුදාව දම්මලා කැරැල්ල මර්දනය කරපු එක, JVP එක නෙමේ ඇත්තටම හානිය කරේ, නමුත් සාමාජ ගත උනේ JVP එක කරා කියලා ඉතින්...
ctooi
Post #179
Nov 24, 2016
Forum:
ElaKiri Talk!
ලොකු කරදරයක් උනා. උදව්වක් කරන්න
ප්‍රශ්නේ එන්නේ නංගි කැමත්තෙන්නේ ගියේ, බලහත්කාරයෙන් නම් එක කෙලින්ම අපචාරයක් වෙනවා, ඕකට නඩු ගියොත් ලොකුම සාමාජ හානිය වෙන්නේ නංගිට, රැවැට්ටුවා කියලා නඩු කියන්න පුළුවන් පොන් කෝල් ඉදිරිපත් කරලා, නමුත් තරහා කාරයෝ හාදා ගන්න එකයි වෙන්නේ, ලංකාබෙ නිතිය අවුල්
ctooi
Post #15
Nov 24, 2016
Forum:
ElaKiri Help
ගෙස්ට් හව්ස්
ටුවරිස්ට්බෝඩ් එකේ රෙජිස්ටර් වෙන්න උන් ඇවිල්ලා රිව්වූ එකක් කරනවා පාහසු කම් ගැන බලනවා, ගෙස්ට් හවුස් වලට තරු හම්බෙන් නැ සහාතිකේ විතරයි
ctooi
Post #22
Nov 24, 2016
Forum:
Offline Business
ලොකු කරදරයක් උනා. උදව්වක් කරන්න
පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් පෝන් නම්බර් එකත් දීපන්, නමුත් ප්‍රශ්නේ මේකයි ඔතන පැමිණිලි කරන්න තරම් දෙයක් නැ, නංගි ඉදිරිපත් වෙන්න ඕන, එක නංගිට අවාසියක් වෙනවා
ctooi
Post #4
Nov 24, 2016
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom