Art ෆැකල්ටි වලට ගන්න ගාන අඩු කරන්න ඕනෙ. ඕක නැති කරන්න මූලික පියවර ඕක. ඕකුන් තමයි ඕනම රැග් තියන කැම්පස් එකක හබ් එක. අල වෙන්න යන ෆැකල්ටි වලට උන් ගහනව. ලංකාවෙ ගොඩක් රජයේ කැම්පස් වල මෙඩිකල් සයන්ස් ෆැකල්ටි වල රැග් ටික ටික අඩු වීගෙන ගියා. කැලණිය ජපුර සයන්ස් ෆැකල්ටි වල රැග් නෑ. රුහුණේ නැතුව තිබිල...