මේකෙ උන් දත කට මැදගෙන බලාගෙන හිටියට වැඩක් නෑ. සෝමවන්ශ ගියා කියල ජවිපෙ වැටෙන්නෙ නැහැ. කොටින්ම අනුර ගියත් වැටෙන්නෙ නැහැ. මොකද ජවිපෙ එකේ පුද්ගල කේන්ද්‍රවාදයට වඩා ප්‍රතිපත්ති වලට මුල් තැන දෙනව. ඒවගෙම ජනතා විමුක්ති පෙරමුණට පක්ෂයක් විදියට ප්‍රතිපත්තියක් තියෙනව. ඒත් ඒ ප්‍රතිපත්තියයි සෝමවංශගෙ...